කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට අරඹයි




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව පළමුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට එම මාත්‍රාව ලබාදෙන බව ඔහු පැවසීය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments