නිදි ඇඳේම මියගිය නාවිකයාට කොවිඩ්


1 share


වැලිසර නාවික හමුදා කඳවුරේදී නිදි ඇඳේදීම මියගිය කායවර්ධන මධ්‍යස්ථාන භාර උපදේශකයා කොවිඩ් ආසාදිතයකු බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. ඔහු වි​ශේෂ ක්‍රමය යටතේ නාවික හමුදාවට අනුයුක්ත කර සිටි උපදේශකයකි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා​


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments