පළාත් දෙකක සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් වසා දැමේ


1 share


අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා බස්නාහිර සහ වයඹ පළාත්වල පාසල්, පෙර පාසල් සහ පිරිවෙන්වල පන්ති නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments