වාහන ආනයනය ගැන ගත් තීරණය

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවයි.

මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවා.

“වාහන ආනයනය කිරීම සම්බන්ධව… අපිට රටේ ඇති වුණ ප්‍රශ්නය විසඳගන්න, එක ඩොලර් එකක්වත් අපි ළඟ නැති තත්ත්වයකට පත් වුණානේ. ඒ නිසා අපිට ආනයනයන් දෙදාහක් නවත්තන්න වුණා. එච්එස් කෝඩ් 2000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි දැන් අනිත් සියල්ලම විවෘත කළා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්.”

Related Posts

ලංකාවට වාහන ගේනකන් බලාගෙන ඉඳපු හැමෝටම සුබ පණිවිඩයක්

ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා….

Read more

ඔබත් ඔස්ට්‍රේලියාවට යන්න සිහින දකිනවාද? මෙන්න අලුත් වූ Visa කොන්දේසි…

පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ සංචාරක වීසා හිමියන්ට එරටට ගොස්…

Read more

හඬපට එළියට ! සළුපිළි අහකට ! නවක නිළියන් 45000 ට සැපයූ, කාම රැල්ලේ නිළියගේ සම්පූර්ණ පැටිකිරිය මෙන්න…

නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ…

Read more

රෙදි වැල් යටින් යන්න හොඳ නෑ කියන්නේ ඇත්තද? මෙන්න ඇත්තම හේතුව දැනගන්න…

කාරණාව නම් මිත්‍යාවක් නෙවෙයි. ඇත්තටම අපි නිවස රෙදි…

Read more

අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත…

Read more

රටම දන්න නිළියගේ ගණිකා ජාවාරම – Video

මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් අලෙවි කිරීමේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *