හිස් කබලක් හමුවෙයි – කාන්තාවකගේ බවට සැකයක්


1 share


මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ කැළයක තිබී පිළිස්සූ සිරුරක බෙල්ලක් සහ තවත් කොටස් කිහිපයක් හමුවී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

මෙය කාන්තාවකට අයත් බවට සැක පළ කරන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
1
Lol
Wow Wow
2
Wow
Sad Sad
15
Sad
Angry Angry
4
Angry

Comments