රට වටේම තියෙන දන්සැල් ගැන දැනගන්න ඇප් එකක්

වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා.

Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සැල්, ඒවා පැවැත්වෙන ස්ථානය, වෙලාව, ලබා දෙන්නේ මොනවාද යන තොරතුරු සියල්ල ඔබට දැන ගත හැකි බවයි පැවසෙන්නේ.

Android, Apple සහ Web යන සියලු ආකාරවලින් මෙම ඇප් එක බාගත කර ගැනීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.

වෙසක් පහන්, තොරණ්, බක්ති ගීත සංදර්ශන ආදිය පැවැත්වෙන ස්ථානද මෙම ඇප් එක මඟින් හඳුනා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.

එමෙන්ම, දන්සැල් පැවැත්වෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඔබටත් මෙම එක ඇප් එකට ඇතුළත් කිරීමට හැකියාව පැවතීම තවත් විශේෂත්වයක් වනවා.

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *