පාස්කුදා කඳුළු මතකයක් මුහුණු පොතේ ලියූ අම්මා කෙනෙක් – Photos


1 share


“මා අද ජීවත් වීමේ අරගලය සමඟින් හෙම්බත්ව ඇත…..
මගේ ලෝකය ආලෝකමත් කළ හිරු, සඳු, තාරුකා සියල්ල සුන්ව ගියා….”
“හැමදාමත් ඔයාලට ගොඩක් ආදරෙයි…!”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අද දිනට දෙවසරක් සපිරෙනවා.

එදා ඒ මිලේච්ඡ ප්‍රහාරයෙන් අපට ජීවිත ගණනක් අහිමි වෙද්දි, ඒ වේදනාව සදාකාලික එකක් බවට පත් කරගත් පිරිස් තවමත් “සාධාරණයක්” බලාපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන හිඳිනවා.

එවන් තද දුකක් වසර දෙකක් තිස්සේ තුරුළු කරගත් මවක්, ඇගේ මුහුණූ පොතේ සංවේදී සටහනක් තබා තිබුණා. එදා ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇයට ඇගේ දරුවනුත් සැමියාවත් අහිමි වුණා.

මේ තියෙන්නේ ඇය මුහුණු පොතේ ලියූ කඳුළු සටහන්…


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
14
Sad
Angry Angry
2
Angry

Comments