ඇස්ට්‍රා-සෙනෙකා ගෙන ලංකාවේදී රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්




ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් රුධිරය කැටිගැසීමේ සිදුවීම් 06 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

ඉන් 03 දෙනෙකු මරණයට පත්වී ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කලේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කලා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments