TIKTOK තහනම් වෙයි

ලොව පුරා ප්‍රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ තහනම් කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.

මෙය කෙටුම්පතක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවද, එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේ සහ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන යෙදිය යුතු වනවා.

2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට මත පළ වුණා.

ඒ අනුවයි නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ.

Related Posts

අද හවස වෙන්න යන දේ කල් ඇතුව දැනගෙන සූදානම් වෙන්න..

මේ දිනවල තද බල රස්නයත් එක්කම වැසි වාර…

Read more

ජුනි 30ට පෙර ලියාපදිංචි වන්න – නැතිනම් නීතිමය පියවර

රජය විසින් රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා…

Read more

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හිතා ගන්න බැරි තැනකින් මතුවෙයි… රෝහලේ සිට කියන ඇඟ කිළිපොලා යන කතාව මෙන්න – VIDEO

මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයා හමුව තිබෙනවා….

Read more

ප්‍රදේශ රැසකට රාත්‍රී 10.30 දක්වා සංචරණ සීමා පනවයි – හදිසියේ ගත් විශේෂ තීරණය මෙන්න

අද (24) දින මෙරට නගර කිහිපයක විශේෂ ආරක්ෂක…

Read more

යළි සියලු පාසල් ආරම්භය සහ අ.පො.ස. (සා/පෙළ) විභාගය ගැන විශේෂ දැනුම්දීමක්…

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට…

Read more

ගෑස් මිල අඩු කිරීම ගැන රටටම සතුටුදායක ආරංචියක්

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *