නිල් චිත්‍රපට නිළි එමිලි කෝමා තත්ත්වයකට පත්වෙයි

පසුගිය පෙබරවාරි මස 05 වැනිදා සිට ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන එමිලි විලිස් (Emily Willis) මේ වන විට දරුණු කෝමා තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විසිපස් හැවිරිදි ඇයව මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 05 වැනිදා රෝහල්ගත කෙරිණ.


මේ වනවිට ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන බව ඇයගේ පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත පවසා ඇත.

එමෙන්ම ඇය මේ වනවිට කිසිඳු ආකාරයකින් සංවේදීතාවයක් හෝ ප්‍රතිචාරයක් නොදක්වන බවද පැවසේ.

ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින නිසා ඇයව බේරාගැනීමේ අරමුණීන් GoFundMe නමින් ආධාර එකතුකිරීමේ අරමුදලක් ද පිහිටුවා ඇත.

කෙසේවෙතත්, එම අරමුදල මේ වනවිටත් ඩොලර් 32,500 කට ආසන්න මුදලක් රැස් කර ඇති බව පවුලේ ඥාතීන් පවසා තිබේ.

ඉන්ස්ටග්‍රෑම් හි මිලියන දෙකකට අධික අනුගාමිකයින් සංඛ්‍යාවක් එමිලි විලිස් ට සිටියි.

Related Posts

Maheshi Ranjan

රන්ජන්-මහේෂි හඬපටයක් සමාජ ජාලා කළඹයි..

ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මදුසංකා සහ ජනප්‍රිය රංගන…

Read more

සජිත්, ජලනි කැදැල්ලට ආ පුංචි සුරංගනාවිගේ හුරතලය (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස…

Read more
Sajith Jalani

සජිත් – ජලනි කැදැල්ලට ආ පුංචි සුරංගනාවිගේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුව මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස…

Read more

කඳානම කැලඹෙයි… කිසිවෙක් නොසිතූ මොහොතක නගරයට එන මේ කත කවුද? – video

කදාන පල්ලිය පාරෙ ඇවිද යන කාන්තාවක් පිලිබදව වීඩියෝවක්…

Read more

සනත් නිශාන්තට මරු කැඳවූ අනතුරේ වෙනස්ම කතාවක් එළියට

සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *