පිටිය නොසන්සුන් කළ තෙවන විනිසුරුගේ තීරණය ගැන ශ්‍රී ලංකා කණ්ඩායම කරන්න යන දේ

ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වුණ දෙවැනි 20-20 තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඊයේ තරගයේදී තෙවැනි විනිසුරු ලබා දුන් තීරණයක් මේ වනවිට ලෝකය පුරාම කතාබහට ලක් වී තිබෙනවා.

බිනුර යැවූ පන්දුවක් බංග්ලාදේශ පිතිකරු සෞම්‍යගේ පිත්තේ වැදී කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට ගිය අතර ඔහු එය රැකගත්තා.

එහි දී විනිසුරුවරයා දැවී යාමක් ලෙස එය නම් කල අතර පිතිකරු එය තෙවැනි විනිසුරුගේ අධික්ෂණය වෙත යොමු කළා.

කෙසේ නමුත් තෙවැනි විනිසුරු ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කළ අතර එය ultra edge තාක්ෂණය යටතේ පිත්තේ වැදී යන ආකාරයද පෙන්නුම් කර තිබුණා.

කෙසේ නමුත් තෙවැනි විනිසුරුවරයා එය පෙන්වන අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර පරතරයක් පවතින බව සඳහන් කරමින් එය නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සූදානම් බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related Posts

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *