විශාල පිරිසක් එජාපයට..

එළඹෙන 10 වන දින වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විටත් ඒ පිළිබඳව සාකච්ඡා වන සිදුකර අවසන්ව ඇතැයිද හෙතෙම සිරිකොත පක්ෂ මූලස්තානයේදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරනයට සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ද ජනාධිපතිවරයා සමග පසුගිය දිනවල සාකච්ඡා සිදුකළ බවද පැවසූ ඔහු කණ්ඩායම් අසූවකට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට නියමිත බවද කියා සිටියේය.

Related Posts

හම්බෙගමුවේදී පුද්ගලයකු ඝාතනය කළ දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයකු තියුණු…

Read more

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..

කියන්න යන්නේ පාරිභෝගික ඔබට අත්වෙන තවත් වාසියක් ගැන…

Read more
Bob Newhart

රසිකයින් සිනහා සාගරය ගිල්වූ ප්‍රතාපවත් රංගන පෞර්ෂය දිවිසැරිය නිම කරයි..

ලොවක් ආදරය කළ තවත් සුප්‍රසිද්ධ චරිතයක නික්මයාම ගැනයි…

Read more

එන මාසේ සිට විදුලි වාහන ගෙන්වයි..

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම ආරම්භ කරන…

Read more

ජාතික රූපවාහිනියට ගිනි තබති.. ඩකා උණුසුම්.. අන්තර්ජාලය අත්හිටුවයි.. විශාල පිරිසක් මරුට..

බංගලාදේශයේ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත….

Read more

ක්ලබ් වසන්ත වෙනුවෙන් ඔහුගේ පුතෙකු විදේශයක සිට කළ අපූරූ දේ

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *