ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දෙයි

මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පැවසීය.


මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම ද පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බවය.

Related Posts

යළි සියලු පාසල් ආරම්භය සහ අ.පො.ස. (සා/පෙළ) විභාගය ගැන විශේෂ දැනුම්දීමක්…

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට…

Read more

ගෑස් මිල අඩු කිරීම ගැන රටටම සතුටුදායක ආරංචියක්

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට…

Read more

ප්‍රදේශ කිහිපයකට බදාදා වතුර නෑ

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල්…

Read more

තෙවරප්පෙරුම සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා…

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම…

Read more

ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා…

Read more
Piyumi Wijesekera

අඟහරු වෙත යන්න සැරසෙන පියුමි…

අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *