මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පැවසීය.
මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම ද පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බවය.