මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාතියේ සිට සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ශක්තිමත් වීම හමුවේ ඉන්ධන මිල අඩුකිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව එමයි ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.
මෙවර මිල සංශෝධනයේදී ඛනිජ තෙල් සංස්ථාව ලැබූ ලාභයේ වාසියද ජනතාවට ලබා දෙන බවටයි ආරංචිමාර්ග පවසන්නේ.