නුවර පාසැල් දින තුනක් වසයි…

ඉදිරි සතියේ මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේ ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වෙන බවයි.

පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ලබන සතියේ නිවාඩු ලබාදෙන පාසල්,

*මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්

*මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා

*මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා

*මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා

*දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + four =