ශලනිගේ සහ නිහතගේ ARTISTS EVENT එකේ නිල ජායාරූප එකතුව මෙන්න
උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.
සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා.
ඉතින් ඊයේ ශලනි සහ ඔහුගේ ආදරණීය සැමියා වන නිහතගේ Bollywood Themed එකට කරපු Artists Event එක තිබිලා තියෙනවා.
අපේ රටේ ජනප්‍රිය කලා තරු රැසක්ම එයට සහභාගී වෙලා තිබුණේ මෙහෙමයි.













































