ශලනි තාරකාගේ වෙඩින් සාරියට ශුගර් ඩැඩී කෝටි ගානක සාරියක් අරන් දුන්නද?

ශලනි තාරකා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ.ඉතින් ශලනි ලගදිම විවාහ වෙන්න යනවා කියලා විවිධ කටකතා පැතිරුණා. අද වෙද්දි මේ කට කතා ඇත්ත වෙලා තියනවා. මොකද මේ වන විට ශලනි තාරකාම කියනවා තමන් ඉතාම ලගකදි විවාහා වෙන්න සූදානම් වෙනවා කියලා.

ඒ රංඅගන සමග පැවති කැෆේ ආර් නම් වැඩසටහනට එක්වෙමින්. ඉතින් ශලනි ගැන පහුගිය දවස්වල ක්‍රිකට් සම්බන්දයෙන් සහ ක්‍රිකට් ලොක්කන් සම්බන්දව විවිධ කටකතා පැතිරුණා. මේවට ශලනිනම් කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ.

ඉතින් රංගන එක්ක කරපු මේ වැඩසටහනෙදි ඇය කියන්නේ මේ සියල්ල බොරු බවත් ඇය ක්‍රිකට් ආයතනයේ කිසිදු මුදලක් භාවිත කරන්නේ නැති බවත්ය. ඒ වගේම මේ වෙද්දි ශලනි ගැන කතාවෙන වැදගත්ම දේ තමයො ලගදිම ජයටම ගන්න යන ශලනිගේ වෙඩින් එක.

මේක ගැන බොහෝ දෙනෙක් ඉතාම උනන්දු වෙනවා. ශලනි කෝටි ගානක් වටින සාරියක් මේකට අදින්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වට ඇය ඇයගේ වෙඩින් එක සිම්පල් විදියට කරන්න යනවා කියලා තමයි එයා නම් කියන්නේ. කොහොම උනත් ශලනිගේ බ්‍රයිට් ටු බී පාර්ටීස් කිහිපයක්ම අරගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 5 =