චාර්ජ් එකකින් කිලෝමීටර 500යි.. නව විදුලි කාර්එකක් Micro වෙතින් ලංකා වෙලදපලේ..

එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර 500 ක දුරක් ගමන් කර හැකි විද්‍යුත් මෝටර් රථයක් මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

මයික්‍රෝ සමාගම හඳුන්වා දී ඇති මෙම රථය MG5 EV ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 9 =