හෙට ගෑස් මිල වැඩිවෙයි?
මෙරට නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවය.