කුකුල් මස් මිල පහල දාන ගාන දැනුම් දෙයි

දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් මිල පහළ දැමීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බව ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =