විදුලි බිල සංශෝධනය ගැන අලුත් ආරංචියක්

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී අද දහවල් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් පැවසුවේ අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවය.


කෙසේ වෙතත් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කළේය.

Related Posts

යළි සියලු පාසල් ආරම්භය සහ අ.පො.ස. (සා/පෙළ) විභාගය ගැන විශේෂ දැනුම්දීමක්…

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට…

Read more

ගෑස් මිල අඩු කිරීම ගැන රටටම සතුටුදායක ආරංචියක්

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට…

Read more

ප්‍රදේශ කිහිපයකට බදාදා වතුර නෑ

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල්…

Read more

තෙවරප්පෙරුම සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා…

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම…

Read more

ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා…

Read more
Piyumi Wijesekera

අඟහරු වෙත යන්න සැරසෙන පියුමි…

අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *