විදුලි බිල සංශෝධනය ගැන අලුත් ආරංචියක්

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී අද දහවල් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් පැවසුවේ අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවය.

කෙසේ වෙතත් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කළේය.

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *