ශලනිගේ ඡායාරූපයකට රසිකයෙක් තැබූ අපූරු සටහන
කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්රිය මාතෘකාවක්.
කාලෙන් කාලෙට මාතෘකාවක් වෙන ශලනිට ඇත්තටම අපලයක්ද?
ශලනි නම් හිතාගෙන ඉන්නේ අපලයක් කියලලු.
ඒ නිසාම ඔන්න ශලනිගේ අපල දුරු වේවා කියලා එයා ෆේස්බුක් එකේ සටහනක් දාලා.
හැබැයි රසිකයෙකුත් අපූරූ කමෙන්ටුවකුත් ඒ ඡායාරූපයට එකතු කරලා තිබුනා.
“ඔයාට අපල නෑ අපිටයි අපල…. ඔයාල වගෙ තව 10ක් 15ක් හිටියොත් ඇති ලංකාවටම අපල වෙන්න… සිරාවටම මම ආසම නිළියක් ඔයා..ඒත් ඉතින් දැන් අනෙ මන්දා…මේ වගෙ මෝඩ පෝස්ට් දාන්නෙ නැතුව ඇත්ත නැත්ත කතා කරා නම් ඉවරයි නේ…”