IMF තුන්වන වාරිකය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසුවන කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බවය.

Related Posts

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන ආරංචිය මෙන්න..

අතුරුගිරිය සිදුවීමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් ගැනයි මේ විශේෂ…

Read more

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල…

Read more

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද..?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු…

Read more

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා….

Read more

පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා…

Read more

මෙන්න ඔබට සහන රැසක්… ආදායම් බදු සංශෝධනය වෙයි…?

කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන ආරංචියක්.. පුද්ගල…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *