ලිත්‍රො ගෑස් විශාල මිල අඩු කිරීමක…

හෙට දිනයේ සිට ගෑස් මිල තවදුරටත් පහළ හෙළන බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල හෙට දිනයේ සිට රුපියල් 3000 ට වඩා අඩු මට්ටමකට පත්වනු ඇති බවද හෙතෙම පැවසීය.

වෙලදපලේ මේ වන විට 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,186කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 7 =