ටයිටන් සුන්බුන් සමඟ මිනිස් අස්ථි කොටස්ද හමු වේ

මුහුදු බත් වූ ටයිටැනික් නෞකාව නැරඹීම සදහා යමින් සිටි සංචාරකයන් පස් දෙනෙකු සමග පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සමග, එහි ගමන් ගත් පුද්ගලයන්ගේ අස්ථි කොටස්ද හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාරතා කරයි.

එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් එකී අස්ථි කොටස් සම්බන්ධව පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත ය.

අත්ලාන්තික් සාගරයේ, මීටර් තුන්දහස් අටසියයක් ගැඹුරු මුහුදු පත්ලේ ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සදහා පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමග ටයිටන් සබ්මැරීමනය ගමන් ඇරඹූ අතර, සංචාරය අරඹා මිනිත්තු අනූවක දී, සබ්මැරීනය පුපුරා යාමෙන් එහි ගමන් ගත් සියල්ලෝ ජීවිතක්ෂයට පත්විය.

PHOTO: Debris from the Titan submersible, recovered from the ocean floor near the wreck of the Titanic, is unloaded from the ship Horizon Arctic at the Canadian Coast Guard pier in St. John's, Newfoundland, June 28, 2023.

A salvaged piece of the Titan submersible from OceanGate Expeditions is seen being offloaded from the Horizon Arctic ship in St. John's, Newfoundland, June 28, 2023.

Salvaged pieces of the Titan submersible from OceanGate Expeditions are seen in St. John's, Newfoundland, June 28, 2023.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =