බැංකු පොලිය විශාල ලෙස අඩු කරයි.. නව පොලී අනුපාත මෙන්න…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට කටයුතු කර ඇත.

ඊයේ දින පැවති මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250 බැගින් පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14% ක් දක්වා ත් පහළ ‌දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 1 =