කලා තරු පිරිවරාගත්ත කවුරුත් බලාගෙන ඉන්න චන්දිමාල් ජයසිංහගේ Royal Birthday Party එක මෙන්න
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..
ඊටත් වඩා චන්දිමාල් ජනප්‍රිය ඔහුගේ රාජකීය උපන්දින සාද නිසා නේ…
මෙන්න මෙවර ඔහුගේ රාජකීය උපන්දිනයට කලාතරු පායලා තිබ්බේ මෙන්න මෙහෙමයි බලන්නකෝ ලස්සන..
මේ පාරත් චන්දිමාල් හැම වතාවකම වගේ වෙනස් වෙනස් ගොඩාක් දේවල් මේ සාදයට එකතු කරලා…