මෝඩභිමානී තවත් එකෙක් වේදිකාව මැද කලිසම ගලවයි.. නතාෂා බැලුවට කමක් නෑ ** මිරිකන්න එපාලු…

මෝඩභිමානී ප්‍රහසන කණ්ඩායමේ ශිල්පියෙකු වන හසලක තුෂාර නමැත්තා ප්‍රසංගයක් අතරතුර වේදිකාවේ කලිසම ගලවාගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින නතාෂා එදිරිසූරියද මෙම ප‍්‍රහසන කණ්ඩායමේ සාමාජිකාවකි.

ඇය තවත් වැඩසටහනකදී බුදුන්ට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − six =