අරගලේ ජීන් ඇන්ටිට සැමියා කරපු දේ

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ජීන් ඇනිටිගේ මුදල් පසුම්බිය සොරකම් කිරීම හේතුවෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එහි තිබී එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඇයගේ සැමියා විසින් සොරකම් කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

පසුව අදාළ පුද්ගලයා ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

එම පුද්ගලයා අධික ලෙස මත්පැන්වලට හා සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි වාර්තා වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =