වැඩිමහල් ප්‍රේමයකට වහල් වෙලා ජීවිතේ නන්නත්තාර කරගත්ත කොල්ලෙක්ගේ පාපොච්චාරණය…

හැමෝටම ආසාවන් තියෙනවා..
ඒ ආසාවල් නිසාම සමහර වෙලාවට දුරදිග බලන්නේ නැතුව වැඩ කළාම,
ඒ ආශාවන් විහින්ම තමන්ව විනාශයට පත් කරනවා.
මේකත් ඒ විදිගේ කතාවක්…

එයා ජානු අක්කි. ගම බදුල්ල. විවාහවෙලා ඉන්නෙ කොළඹ .එයාගේ හස්බන්ඩ් පුද්ගලික ආයතනයක වැඩකරන්නෙ. එයා එයාගෙ මහ ගෙදර තමා ඉන්නෙ. අම්ම තාත්තා එක්ක.

මෑරි කරල තාම අවුරුද්දයි. ඉතින් අක්කගේ හස්බන්ඩ් සති දෙකෙන් දෙකට තමා ගෙදර එන්නෙ.

අක්කි ඩිග්‍රි එකෙක් කරල ජොබ් එකක් ලෑබෙනකල් ඉන්නෙ. මෙහෙම ඉන්නකොට අකිගේ හස්බන්ඩ් අක්කිට කියල තියනවා ගෙදරටම වෙලා ඉන්න එකේ ලර්නස් එකට ගිහිල්ල ලයිසන් එක ගන්න බලන්න කියල.

ඉතින් එතනදී තමා මම අක්කිව ඉස්සෙලාම දෑක්කෙ.
එයා සුදුයි. ඈත්තම කිව්වොත් මම දැකලා තිබ්බ ලස්සනම ඇග තිබ්බෙ එයාට.

එයා නිකන් මොඩ්ල කෙනෙක් වගේ. ගවුම් ඇදලා තමා ලර්නර්ස් එකට එන්නෙ.

කොහොම හරි එයා මම එක සෙට් එකට තමා වෑටුනෙ. මටත් සතුටුයි මෙයා ලග ඉන්න පුලුවන්නෙ කියල. ඒත් ඉතිං දෙයක් කියන්න ඔනෙ.අක්කා ලස්සන උනාට උඩගුකමක් පන්ඩිතකමක් නෑ.හරිම දගකාර ගති තිබ්බෙ.අපි කෑම කනකොට එකපරටම පෑනල එයත් කනව.අපි ෆෝන් එකක් උනත් බලනකොට ලගට ඇවිල්ලා උදුරන් බලනව. හැමෝම එක්කම හිනාවෙලා කෙලින් කතාකරන කෙල්ලෙක් ජානු අක්කි.

ඉතිං ඔහොම සතියක් දෙකක් ගියා. ඈත්තටම කියනවනම් මම හෑමදාම රෑට අක්කිව මතක් කරගෙන එහෙම තමා නිදාගන්නෙ. එයා එතරම් ලස්සනයි. හිතට වෑදිල හිටියෙ.
ඔහොම ඉන්නකොට තමා මට එයාගෙන් sms එකක් ආවෙ.

“මල්ලි, මාර්ග නීති පොත මගේ නෑතිවෙලා. හෙට අහන එවා ටික මට imo කරන්න පුලුවන්ද ”

ඔන්න ඕක තම මෑසේජ් එක.ඉතිං එදා රෑ අපි දෙන්න sms 100 විතර ශෙයා කරගත්තා. මගේ විස්තර අක්කිගෙ විස්තර එහෙම. එත් කිසිම අනවශ්ය දෙයක් ශෙයා උනේ නෑ. මම එයාට එහෙම දෙයක් කියන්න හිතුවත් එයා සෑර නිසා මන් මොකුත් කිව්වෙ නෑ.

පහුවදා එයා ඈවිත් හිටියා. අම්මො.එදා නම් ඉරිසියාවෙ බෑ. එය මට තෑන්ක්ස් කලා මැසේජ් කලාට. එදා අක්කි මම අක්කිගෙ යාලු නර්ස් අක්ක කෙනෙක් කලින්ම පර්ක්ටිස් ඉවරකරල ටවුන් එකට ආව. මගේ කාර් එකෙන්. මම එ දෙන්නට යෝජනා කලා ලන්ච් එක ගමු කියල. නර්ස් අක්ක මගේ එක්ක සෑහෙන්න ෆිට්. එයාට තම මම කිව්වෙ අක්කි කෑමති උනා. අපි ලන්ච් එක ගන්න අතරේ කතා උනේ සෙනසුරාද ඉරිද ලර්නර්ස් නෑතිනිසා මොකෝ වෙන්නෙ කියල. ඉතිං අක්කි කිව්ව මල්ලිගේ කාර් එකෙන් පුරුදුවෙමු කියල. මාත් හා කිව්ව. නර්ස් අක්කිත් කෑමති උනා.

එදා රෑ..මට මෑසේජ් එකක්වත් අක්ක දෑම්මෙ නෑ. මමත් පලුවෙන් හිටියෙ ඒ නිසාම මම නර්ස් අක්කිට මෑසේජ් කලා.අක්කි එක්ක මෑසේජ් කරන ගමන් ජානු අක්කි ගෑනත් එහෙන් මෙහෙන් ඈහුව .නර්ස් අක්කි කියනව මම ජානු දිහා බලනවලු නිතරම. ඈයි මොකො අක්කිව ඔනෙ වෙලා වත්ද කියල අහනකොට් මගේ පපුව පිච්චිලා වගෙ ගියා. මම නෑ නෑ කියල කිව්ව. එත් නර්ස් අක්කි කිව්වෙම මගෙ හිතේ අක්කි ගෑන මොනහරි අදහසක් තියනව කියල.මම නෑම කිව්ව.

අක්කි කිව්ව ඔනෙනම් ජානු අක්කිට කියන්නම් කියල. මම එයාගෙන් බෑගෑපත්වෙලා ඉල්ලුවා එහෙම කරන්න එපා. තව සති දෙකයි අපිට තියෙන්නෙ.අක්ක තරහ වෙයි කියල.

ඔන්න ඔහිම දවස් දෙක තුනක් ගෙවිල ගියා.මගේ කර් එකෙ ඩ්‍රයිවින් පුරුදුවෙනකොට මන් front mirror එකෙන් අක්ක දිහා බලනවා.

මාරයි.පිස්සු වගේ මට දෑං නම්…අහන්නම කියල හිතුන.ඒත් මන් හිත පාලනේ කරගත්තා.

එදා රෑ ජානු අක්කි මෑසේජ් කලා.මං හිතන්නෙ අක්කිත් පලුවෙන් හිටියෙ.මොකද එයාගෙ ෆෝන් එකෙ උනත් පිරිමි ලමයින්ගේ නම්බර්ස් එකක් වත් නෑ.හිටිය එකම පිරිමි නම්බර් එක මගෙ.එදා අපි හුග වෙලා චෑට් කලා.අවසානෙ එයා කෑමතිම සින්දුව,කෑම,එයාගෙ ලග්නෙ,එයාගෙ කෑමතිම ඇදුම් වගෙ දෙවල් මන් අහගත්තා. එදා රෑ 12 විතර වෙනකල් අපි ඈහෑරල.පහුවදා මම යන්න ටිකක් පරක්කු වෙලා.ලමයි ඔක්කොම ලර්නර්ස් වෑන් එකට නෑගල. මම එබිල බලනකොට අක්කි අතක් තියාගෙන මට සීට් එකක් අල්ලගෙන.එදා මට එයා ගෑන පුදුම ආදරයක් ඇති උනා. අන්සතු මලක් උනාට .

එදා එයා මම එක ලගින්ම ගියෙ.එහෙම දවස් 4,5 ක්ම අපි සීට් අල්ලගෙන ගියෙ.ඒත අක්කිගෙන් අහන්න බයයි.මේක ෆ්‍රෙන්ඩ් ශිප් එකක් වගේනෙ…
කොහිම හරි එක දවසක් අක්කි කිව්ව..අයිය ලගේ මහගෙදර යන්න වෙනව.එයා යනව බස් එකේ කියල.මම කිව්ව මොකුත් හිතන්නෙ නෑත්තං අක්කිව කර් එකේම ගිහින් දන්නම් කියල.ඒත් අක්කි ඒකට අකමෑති උනා.මොකද ටවුන් එකේ ඉන්නෙ ඔක්කොම වගේ එයාලගේ ෆෑමිලි එක අදුරන අය. ඒ නිසා ප්‍රශ්නයක් වෙයි කිව්ව්.මන් කිව්ව එහෙනම් මගට ගිහින් අරන්න්ම් කියල.එකටත් එයා බෑ කිව්ව.මම ට්‍රයි කලේම එක්කන් යන්න. අක්කි එදා ඉදල දවස් 3 පිට පිට ලර්නර්ස් ආවෙ නෑ. මහ පාලුවක්.නර්ස් අක්ක එ අතරේ මට ගෑස්සිලා යන දෙයක් කිව්ව..

” මල්ලි, ඔන්න මම වෑඩේ ගානට අහල තියෙන්නෙ. ඔන්න මට දෙන්නම හොද පාටි එකක් දෙන්න ඕනෙ ” කියල. එතකොට නර්ස් අක්කි ජානු අක්කට කියල මම අක්ක ගෑන ආදරෙන් ඉන්නෙ.අහගන්න බැරුව කියල. මට තරහක් ආවත් හිත යටින් මාර ගෑම්මක් ආවෙ.මොකද අක්කලා දෙන්න මම ගෑන කතා වෙනවනෙ.අනික එහෙම කිව්ව කියල ජානු අක්කි මගේ එක්ක තරහවෙලත් නෑනෙ.මට එ වෙලාවෙ තේරුනා ජානු අක්කිව ගන්න පුලුවන් කියල.

එනිසා මම පුල පුලා බලන් හිටියෙ එය එනකල්..

ඔන්න දවස් 4 කට පස්සෙ රෑ එයා මට මෑසේජ් කලා.එදා මම රෑ කාර් එකට ඈවිල්ල පන්දර 3 වෙනකල් විතර sms 1000 විතර කලා.අපි සින්දු කිව්ව…කොල්ස් ගත්තෙ නෑ .ඒ වුනාට හුගක් sms කලා.

පහුවදා එයා එනකොට පරක්කු වෙලා..මම අත තියන් එයාට සීට් එකක් අල්ලන් හිටියෙ.අක්කි දගකාර බෑල්මක් දාල good morning හැමෝටම …කියාගෙන නැග්ගා…

එදා ලර්නර්ස් ඉවර උනේ 11.30 ට. අක්කිල දෙන්නම දාගෙන මම කර් එකේ බස් එකට දන්න යනකොට නර්ස් අක්කි මගින් බෑස්ස.

බහින ගමන් එයා මට මගේ ෆෝන් එක බලන්න කිව්ව. අක්කිට හිරෙන් වගෙ. මම බෑලුව.නර්ස් අක්කිගෙන් එස් එම් එස් එකක්..

“ඔන්න අද තමා චාන්ස් එක.මන් ඉඩ දීල බෑස්ස.දෑන් ඉතින් ඔයාගෙ අතේ තමා..”

මම බලනකොට ජානු අක්කි ග්ලාස් එකෙන් එලිය බලන් .එයා පිටිපස්සෙ සීට් එකේ. අක්ක අපි ඉමුද ටිකක් කියල. එයා වොච් එක දිහා බලල හා කිව්ව.මම කාර් එක කවුරුවත් නෑති පාරකට දාල නතර කල. මන් ඉස්සරහ සීට් එකේ. එයා පිටුපස්සෙ.එයා බෑග් එකෙන් ඈපල් ගෙඩියක් අරන් මට දික් කලා.ආ..මේක ඔයගෙ..මන් එක්නකොට කොලබින් ගත්තෙ ඔයාට කිව්ව.මන් ඒක ගන්න ගමන් එයාගෙ අත අල්ලගත්තා.

මරන්නද හදන්නෙ ” එයා තරහින් වගේ ඇහුවා .මන් දෑක්ක මං අල්ලපු ටිකට එයාගෙ අත රතුවෙලා.

එන්නකො ඉස්සරහට. මන් එයාගෙ අත අල්ලගෙන ම කිව්ව.

“බෑහ්.පිස්සුද. මාව ගෙදරින් එලවයි කවුරුහරි දෑක්කොත්” කියල එයා ජනේලෙන් එලිය බලනකල්පනා කරන්න්න ගත්තා.මම අත අතෑරල පිටිපස්සෙ සීට් එකට ගියා.එයාගෙ ලගම.

“අක්කි.මට සමාවෙන්න.ඒත් මට බෑ මේ එක තවත් හිතේ තියන් ඉන්න.මම මැරෙන්න උනත් ලෑස්ති. අක්කිට මන් හුගක් ආසයි..ආදරෙයි.”

කියනකොට එයාගෙ තොල් දෙක වෙවුලන්න වගේ ගත්තා.එයා බිම බලගෙන හිටිය. මොකුත් කිව්වෙ නෑ. මන් ඒ අවසරෙන් එයාගෙ බෙල්ල කිස් කලා. මාරම සුවද මලක් වගෙ. එයා මගේ වම් කකුලෙ දනහිසෙන් අල්ලගත්තා
“මට බයයි.”

අක්කි කෙදිරිගෑවා. මන් ඈහුව හොටෙල් එහෙකට යමුද කියල. අක්කි කිව්ව බෑ කියල. එතනින් පස්සේ වුන දේවල් මටත් හිතාගන්න බැරි වුනා..

අපිට ඇහුනා ඈතිං වාහන සද්දයක්.
මම ටක්ගාලා ඈතුලෙන්ම ඉස්ස සීට් එකට පෑන්න.

එතකොටම නර්ස් අක්කිගෙන් sms එකක් ආවා.
“ජානු අක්කි උබට කෑමති.i wish you two are happy today !කියල.
මම ෆොන් එක සාක්කුව දාගෙන වට පිට බෑලුවා. අවුලක් නෑ .

ආපහු වාහන සද්දයක් ආව.
ඒපාර අපි එතනින් පිටත් වුනා
ඊළඟ දවසෙත් මං බලං හිටියා..ඒත් මැස්සෙජ් එකක් වත් නෑ.. දවස් ගාණක් එහෙම බලන් හිටියා..අවේ නෑ..කෝල් කරා ඒත් ප්‍රතිචාරයක් නෑ..

එහෙම ටික දවසක් යදී එකපාරම නැසේජ් එකක් ආවා..

” මල්ලි මම රට යනවා..පරිස්සමින් ඉන්න කියලා..”
මං එක පාරම පුදුම වුනා…එතනින් පස්සේ ආයේ ඒ ගැන කතාවක් නෑ….

මට හිතාගන්න බෑ අක්ක ඒ විදිහට ගියේ ඇයි කියල. මට හරිම අවුල්.. මට කාලයක් යනකන් එයාව අමතක කරන්න බැරි වුණා. අඩුම මට මැරි කරන්නවත් හිත හදාගන්න බැරි වුණා. මොකද මම ඒ තරම්ම එයාට ආදරේ කරපු නිසා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =