දුරු රටකදී අවසන් සුසුම් හෙළපු තිරාණි පීරිස්ගේ පුංචි සුරංගනාවි නෙතාෂා පවුලේ අය එක්ක සමරපු අවසන් උපන්දිනය මෙන්න…

නෙතාෂා පීරිස්…. පසුගිය සමයේ සමාජ ජාලාවල ඇගේ නම වැඩියෙන් පළ වුණා.
පසුගිය දිනවලදී හැමෝගේම අවදානයට ලක්වුණු කතා පුවත් අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස්ගේ ආදරණීය දියණිය
නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටිය දී හදිසියේ අභාවප්‍රාප්ත වුණු පුවත් විශේෂයි.

ඊයේ ඇගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදි සිදුකෙරුනා.

නෙතාසාගේ වියෝව ගැන අපේ කලාකරුවන් රැසක් තමන්ගේ සමාජ ජාලා ගිණුම්වල ශෝකය ප්‍රකාශ කරලා තිබුනා.

නෙතාෂා මෙලොවින් සමුගන්නෙ වයස අවුරුදු 19න්. ඒ මැලේසියාවේදී. ඇය 18 වැනි උපන්දිනය තමයි ඇගේ පවුලේ අය එක්ක සමරපු අවසාන උපන්දිනය..

2021දි සමරපු ඇගේ 18 වැනි උපන්දිනයේ ඡායාරූප කීපයක් නෙතාෂාගේ මව තිරාණි පීරිස් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =