පුංචි සුරංගනාවියේ අපි කාටත් මේ දුක දරාගන්න බෑ.. දෙව් ලොවට පියඹා ගිය නෙතාෂා දෝණි…

කවුරුත් හිතන්නේ නැති විදිහට දෛවය වෙලාවකට අපිට සරදම් කරනවා..

මේ කියන්න යන්නෙත් ඒවගේ දුක හිතෙන කතාවක්
තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය තමාෂා පීරිස් මිය ගිය පුවත් මේ වෙනකොට අපි හැමෝම දන්නා කාරණයක්..

ඇයට කුඩා කළ සිට ගොඩාක් ආදරය කරන ඇගේ ළඟම හිතවතෙකු වෙන දයාන් විතාරණට තමාෂාගේ මේ වෙන්වීම ඉතා සංවේදී වුණා..

ඔහු මේ දියණිය වෙනුවෙන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

“සදෙව් විමානෙට දුක ඇසෙනා සේ ….
හැම සිතකින් කදුලක් වැටිලා …
ඉසුරු සුගන්දය සපිරුණු ලොවකට පුංචි දෝණි මගෙ ඉගිල ගියා…
වසර 10 යේ සිට නිර්මාංශ වූ කිසිම කෙනෙකුගේ හිත නොරිදවූ සැමට ආදරය එක සේ බෙදාහල විසි වසර පෙනි පෙනී සදෙව් විමානෙට පියඹා ගිය නෙතාෂා දෝණි ඔබ මේ ලෝකෙට හොද වැඩි යැයි මට සිතේ.
සුරංගනාවියක් සේ හැඩ වී අද ඔබ දෙමාපියන් සහ එකම අයියා බලන්න ඇවිත්. අපි කාටවත් මේ දුක දරා ගන්න බැරි තරම්. පුංචි සුරංගනාවියේ ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවා….!!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =