බුකිය පුරා පැතිරුණු Photo එකේ තිත්ත ඇත්ත
මේ දවස් වල බුකිය පුරා ගින්නක් වගේ පැතිරෙන ඡායාරූප පෙළක් ගැන
මුහුණු පොතේ සටහනක් අප නෙත ගැටුණි..
ඒ මේ සටහනයි….
” අසහන කාරයෙක්ට මේක පේන්නේ
ආතල් එකක් ගන්නවා වාගේ..
ඒක දැක්කා මේ ටිකේම මේ ජායාරෑප සමාජමාධයේන් ලිංගික ඇරියස් ගන්න පිට්ටනියකට පයගහලා නැති
පේජ්කාරයෝ වලිකනවා
ඒත් වැස්සකට හරි පිට්ටනියකට ගිහින් ක්‍රීඩා තරගයක් බැළුව කෙනෙක් දන්නවා
මේ කරන්නේ මොනාද කියලා..
සියල්ල දෙස ආතල් එකට
ලිංගික ඇරියස්වලින් බලන්න එපල්ලා..බං
තේරුම් ගනිල්ලා…
අනතුරක් උනාම Physio කෙනෙක්
පිට්ටනියට දුවලා මේ ගන්නේ ආතල් එකක්ද?
රෝහලකට ගෙනියන්න කලින් කලයුතු
හැමෝටම කරන්න බැරි
සේවයක්ද? කියලා.. “‘