වට්සැප් පාවිච්චි කරන අයට, සකර්බර්ග් දුන්න අලුත් ම තෑග්ග මෙන්න..

වට්ස්ඇප් (WhatsApp) යෙදවුම යනු අද වන විට නමුත් ජංගම දුරකථන භාවිත කරන බොහෝ පුද්ගලයන් අතර අතිශයින් ජනප්‍රිය පණිවිඩ හුවමාරු සඳහා යොදා ගන්නා යෙදවුමක්.

WhatsApp සඳහා ලඟදීම chat lock කිරීමේ පහසුකමක් හඳුන්වා දෙන බවට Meta අධිපති Mark Zuckerberg විසින් දැනුම් දෙයි.

මෙහිදී Archive මෙන් Locked Chats යනුවෙන් වෙනම folder එකකට චැට් move වන අතර notification bar එකෙහි chat එකට පැමිණෙන පණිවිඩ display නොවන බවට වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 4 =