බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ පහළ යෑමක් යළි වාර්තා වෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් 1.7% පහළ ගොස් තිබෙනවා.

එහි මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 70.4ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 74යි ශත 14ක් ලෙස සටහන් වෙනවා.

එය 1.8%ක පහළ යෑමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 8 =