කිරිපිටි විශාල මිල අඩු කිරීමක්…

ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 200කින් මිල අඩු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම මිල අඩු කිරීම මැයි 15 දින සිට ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =