ඇල්පිටියම කළඹමින් වෙඩි තැබීමක්...

ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post