ඩෑන්ගේ දේහය මල් ශාලාවට ගෙන ආ ඒ සංවේදී මොහොත මෙන්න..

ඔහුගේ නිසල දේහය ඉදිරිපිට ඔවුන් හඬා වැලපෙනවා.. එය ඔවුන්ට එතරම් දුක දනවන සිදුවීමක්.. 

ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා..

ඔහුගේ බිරිඳ , දරුවන් සහ හිතවතුන් ඔහුගේ දේහය අසල වැලපෙන ඒ සංවේදී අවස්ථාව කාගේත් හද කම්පාකරන්නක් වුණා.. 

තාත්තේ නැගිටින්නකෝ.ඩෑන්ගේදරුවන් විලාපදෙද්දී දේහයඅසල සිගිසුන් වේ-මල්ශාලාව කඳුළු ගොඩක්කරන ඩෑන්ගේ දරුවෝ

Posted by YouJudge on Thursday, April 24, 2025

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post