අදත් උදෑසන වෙඩි තැබීමක්.. කටුනායකම කැළඹූ ඒ සිද්ධිය ගැන ඇසෙන කතාව මෙන්න..

මේ කියන්න යන්නේ අද උදෑසනින්ම ඇසුණු තවත් එක් සිදුවීමක්.. 

කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා...

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා...

වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ...

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post