
ඒ සිද්ධිය ගැන මේ වෙද්දී විවිධ කතා ඇසෙනවා..
ඇත්තටම ඔහුගේ මරණය වුණේ කොහොමද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
බූස්ස බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ සිටි රැඳවියෙකුට තවත් රැඳවියන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් අදාළ රැඳවියා මියගොස් තිබෙනවා...
අදාළ රැඳවියාට පහර එල්ල කර ඇත්තේ උල් ආයුධයකින් බවයි වාර්තා වෙන්නේ...
සිද්ධියෙන් මියගිය රැඳවියාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා..