හැමෝටම සතුටු හිතෙන ආරංචියක්... උත්සව සමය වෙනුවෙන් ලැබෙන සහනය මෙන්න...

මේ උත්සව සමයේ මේක හැමෝටම සතුටු හිතෙන ආරංචියක් වෙන්න පුළුවන්.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවල මිල පහළ දැමීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post