ඉන්දුනිසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනිසියාවේ සුළවේසි දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, මෙරට වේලාවෙන් අද උදෑසන 8.51ට ඉන්දුනිසියාවේ සිට කිලෝමීටර් 10ක් මුහුදු අභ්‍යන්රයේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි.

එහි බලපෑම සුළවේසිහි - මැනඩෝ ප්‍රදේශයට දැනී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post