ප්‍රබල භූ කම්පනයේ මෙතෙක් නොදුටු වීඩියෝ දර්ශන පෙළක්


මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව තායි බලධාරීන් පවසා තිබේ.

බැංකොක් නුවර චතුචක් උද්‍යානයේ මහල් ගොඩනැගිල්ලක් තප්පර කිහිපයකින් කඩාවැටී ඇති බව බැංකොක් හී හදිසි වෛද්‍ය විද්‍යා පිළිබඳ ජාතික ආයතනය පැවසීය.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද එම ආයතනය පවසා තිබේ.

වැඩිදුරටත් වාර්තා වුණේ අදාළ ගොඩනැගිල්ල මහල් 20කින් සමන්විත වූවක් බවය.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post