දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. එම ඝාතනය වෙද්දී ඔහු මත් පැන් බී සිටියේ – මනෝ ගනේෂන්
මරණ දඬුවම නියම කර දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම දඬුවම් නිදහස් කර සමාජගත කළ යුතු බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ...
මරණ දඬුවම නියම කර දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එම දඬුවම් නිදහස් කර සමාජගත කළ යුතු බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ...
කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් සහ 19 ක් වයසැති...
ජෛව පටල සාම්පල ලබා ගැනිමට පැමිනි අයෙකු එය ලබා දිමට පෝලිම් තුළ රැදි සිටියදී හදිසියේ ඇතිවු හෘද්‍යාබාධයක් ඇති විමේන් මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය...
මරණ දඩුවමට ලක් වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පෙත්සමක් අත්සන් කර ඇති...
මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු හෙට දිනයේ විවෘත කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියළුදෙනා රෝහල්ගත කළ යුතු ද, නිරෝධායනයට යොමු කළ යුත්තේ කුමන පුද්ගලයින් ද යන කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා අධ්‍යයනයක්...
ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවෙනි ඉනිමෙන් රසික ආදරය දිනාගත්තු අනුහස් සහ ආක්ෂා යුග දිවියට පිවිසි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. මේ...
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී මෙම රෝගය පාලනය කිරීම සදහා , මෙම කළාපය තුළ ඇති...
බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් අසාදිතයින් 61ක් හඳුනා ගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 03 දෙනෙකු සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ...
කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විටත් සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද මව්බිම පුවත්පත වෙත සදහන් කර තිබේ. එසේ නමුත්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් ඇති බව පැවසේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා විපක්ෂනායකවරයා අතර දුරකථන සංවාදයක් ඇතිවී...