අද නිකුත්වන පිළිකාකාරක සහිත ආහාර සහ ආයතන ලැයිස්තුව
ප්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද (06) දින ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය...
ප්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද (06) දින ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය...
පසුගිය 20 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ සිටි මව සහ පියා මිය යාමෙන් දරුවන් තිදෙනෙකු අසරණ බවට පත්ව තිබෙනවා ලුණුගල අඩාවත්තේ...
බ්‍රසීලයේ ව්‍යාප්ත වන P1 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරිමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවට...
කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද තෙප්පනාව, ගල්කඩ පොදු සුසාන භූමියේදී සිදු විය. අප...
හංවැල්ල ලැගුම් හලකදී ඝාතනයට ලක් කළ කුරුවිට තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ තෙප්පනාව පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි. මුද්‍රා තැබූ පෙට්ටියක...
ලැගුම්හලකට තම අනියම් පෙම්වතිය රැගෙන ගොස් ඇය මරා හිස කඳින් වෙන්කිරීමට තරම් පොලිස් පෙම්වතා සැහැසි වූයේ ඇයගෙන් ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් තිබූ කරදර, හිරිහැර නිසා...
මහර, මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට මියගොස් සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා. අප කළ විමසීමකදී කඩවත පොලිසිය මේ සිදුවීම පිළිබඳව පැහැදිලි...
කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය ඇය පදිංචිව සිටි නිවසට රැගෙනවිත් තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (9)...
නිකවැව දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ගමන් කරමින් තිබූ වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් සිදුවූ...
අනියම් පෙම්වතිය මරා ඇගේ හිස සුන් මළකඳ වේල්ල වීදියේ අතහැර ඇගේ හිස කොටස රැගෙන බඩල්කුඹුර සිය නිවෙසට ගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා, බිරිය හා දරුවන්...
කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්...
රැවලින් බෑගයක හිස නොමැති කතගේ ඝාතකයා සහ මුලික කරුණු සියල්ල හෙලිවි අවසන් නමුත් මේ වන තෙක් ඇගේ හිස සොයා තවමත් පරික්ෂණ පැවැත්වෙන අතර තරුණිය ඝාතනය...