ප්‍රවේශමෙන් තවත් කොරෝනා ප්‍රබේදයක්
කොවිඩ් 19 වෛරසය ලොවට මුලින් පැමිණියේ එක් ප්‍රබේදයක් වශයෙන් නමුත් මේවන විට කාණ්ඩ කිහිපයක් එක්වී රෝග ලක්ෂණද වෙනස් වි ප්‍රබේද කිහිපයක් සමාජගත වී අවසන්.මේවන විට...
කොවිඩ් 19 වෛරසය ලොවට මුලින් පැමිණියේ එක් ප්‍රබේදයක් වශයෙන් නමුත් මේවන විට කාණ්ඩ කිහිපයක් එක්වී රෝග ලක්ෂණද වෙනස් වි ප්‍රබේද කිහිපයක් සමාජගත වී අවසන්.මේවන විට...
රවීණ රංගන ශිල්පී විල්සන් කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරුලපන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කල බවට...
තමන් යටතේ සේවය කළ තරුණ වෛද්‍ය වරියක ගැබ්ගෙන සිටින බව ආරංචිවීමෙන් පසු ඇයට දරුගැබ ගබ්සා කරන ලෙස බල කරමින් ඇය එය ප්‍රතික්ශේප කළ විට අමානුෂික...
සතියක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට ඊයේ දිනයේ සාකච්ඡා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. නමුත් එවන් තත්ත්වයකදී රටේ සාමාන්‍ය ජනතාව මුහුණ...
ඇතිව තිබෙන තත්ත්වය මත සංචරණ සීමා පනවා රට වසා දැමීමට උචිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡා වී ඇතැයි ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පෙරවරුවේ...