අලුත්ගම වෙරළට පාවී ආ කිලෝ 250ක් බර බෝයාව (PHOTOS)




අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් අද (10) සොයා ගත් බව මොරගොල්ල සංචාරක පොලිසිය පවසනවා.

බේරුවල ප්‍රදීපාගාරය සහ මොරගල්ල කොරල්පර අතර මුහුදු තීරයේ මෙම බෝයාව පාවෙමින් තිබියදී ධීවරයන් ප්‍රථමයෙන් දැක ඇති අතර ඔවුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝයාව ගොඩ ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස පාවී ඇවිත් තිබෙන බෝයාව මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ එකක් යැයි සැක කරන අතර එය ගොඩ ගැනීමෙන් පසු ධීවර පරීක්ෂකවරුන් කළ නිරීක්ෂණයෙන් හඳුනාගත්තේ එම බෝයාව තාක්ෂණික උපකරණ සහිත එකක් බවයි.

 


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments