අගමැති හමුවීමට අරලියගහ මන්දිරයට ගිය මන්ත්‍රීට කොවිඩ්




පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.

ඒ, ඊයේ (09) අග්‍රාමාතයවරයා හමුවීම සදහා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදියි.

අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 2,713 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වි තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 212,834 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments