හිටපු මැකොට බැනපු වීඩියෝ එකක් මාධ්‍යයට ලීක් වෙයි!




මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දුරකතනයෙන් බැන වදින වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙම දුරකතන සාකච්ජාව සිදුව තිබේ.

එම වීඩියෝව පහළින්…


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments