piumi hansamali facebook

චමුදිතගේ සාකච්චාවට නිරෝධායනයේ සිට පියුමීගෙන් යලිත් ප්‍රරතිචාර




මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අන්තර්ජාල නාළිකාවක් සමඟ සිදුකරන ලද සාකච්ඡාවකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ප්‍රතිචාර දක්වයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් හා අජිත් රෝහණ මහත්වරුන්ට චමුදිත සමරවික්‍රම මහතා විසින් ඇමතූ ආකාරයයි නොගැලපෙන බවයි.

නිරෝධායන නීති කඩ කලේ යයි පියුමි හංසමාලි ඇතුළු පිරිසක් මේ වන විටත් පස්සර නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයේ යොදා සිටී.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
2
Sad
Angry Angry
0
Angry

Comments